මෙම පාඩම තුලින් ඔබ ඉගෙන ගන්නේ
තොරතුරු පද්ධතියක් යනු කුමක්ද
හස්තිය සහ පරිගණක තොරතුරු පද්ධතිය අතර වෙනස
පරිගණක පාදක තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ පියවර (SDLC)
සංවර්ධන ආකෘති
මෙහි දැක්වෙන විෂ්‍යය කරුණු අධ්‍යයනය කර එහි ඇති අභ්‍යාස සමඟ නිරත වන්න.