Search this site
Embedded Files
Skip to main content
Skip to navigation
CILPAcademy A/L ICT
A/L
Activity L2
Resource L2
Home
Students Data
Achivements
Payment
CILPAcademy A/L ICT
බහු මාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.
වෙබ් අඩවි වල ඇති ව්‍යුහය හා අන්තර්ගතය හඳුනා ගැනීම සඳහා නොයෙකුත් වර්ග වල වෙබ් පිටු ගවේෂණය කිරීම.
වෙබ් පිටු සහ ඒවායේ අන්තර්ගතය සංවිධානය කිරීම සඳහා වෙබ් අඩවියක ව්‍යුහය හා සංයුතිය විශ්ලේෂණය කිරීම.
වෙබ් පිටු නිර්මාණය සඳහා HTML භාවිතා කිරීම.
වෙබ් පිටුවක් වැඩිදියුණු කිරීම සඳහා HTML භාෂාවේ ඇති දියුණු ලක්ෂණ භාවිතා කිරීම.
වෙබ් පිටු සංවර්ධනය සඳහා දෘශ්‍ය වෙබ් නිර්මාණ මෙවලම් භාවිතා කිරීම.
වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කිරීම.
Use following links to supports
Useful PDF Files
Sinhala Med.
වගු නිර්මාණය කිරීම
පහත සබැදී භාවිතයෙන් සහය ලබා ගන්න.
වගුවක් තැනීමට අදාල කේත
W3Schools හි
වීඩියෝව
පහත වගු නිර්මාණය කරන්න.
Activity 1
Activity 2
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse